Instant Xapo BTC Faucets List


Instant Xapo BTC Faucets List - සත්සයුර (www.sathsayura.blogspot.com)

ලේසියෙන්ම දවසකට ඩොලර් කිහිපයක් වටින බිට්කොයින් හොයන්න පුළුවන් වෙන්න වෙබ් අඩවි ලැයිස්තුවක් දෙන්න මම තීරණය කළා. මේ හැම එකකින්ම එවලෙම අපේ Xapo ගිණුමට බිට්කොයින් එවනවා. ඔයා බිට්කොයින් වලට අළුත් කෙනෙක් නම් මෙතනින් ගිහින් ගිණුමක් හදා ගන්න.

මේ හැම වෙබ් අඩවියකටම දෙන්න ඕන ඔයාගෙ BTC address එක නෙවෙයි. ඔයා Xapo ගිණුමේ ලියාපදිංචි වෙන්න දුන්න ඊමේල් එක. ඒක දීලා captcha එක ටයිප් කරලා ඊට පහළින් තියෙන button එක ක්ලික් කළාම එවලෙම අපේ Xapo ගිණුමට බිට්කොයින් එනවා.

හොඳම දේ මේ පිටුව bookmark (Ctrl+D) කරලා තියා ගන්න. එතකොට පුළුවන් වෙලාවට ඇවිත් මේවා ක්ලික් කරලා සල්ලි ටිකක් හොයා ගන්න පුළුවන්. 

Last Update: 02/07/2016
Faucet NameSatoshiTime (Minutes)Link (New Tab)
Sathsayura - Instant Xapo BTC Faucet List
Moon BitcoinVaries5
Field BitcoinsVaries5
LooToolVaries5
Jupiter Faucet50 - 2000010
Sun Faucet50 - 2000010
Satoshi Tree50 - 50010
Movilbits100 - 300015
Animals Coin100 - 30015
Bankcoin100 - 30015
I Love BTC100 - 30015
Facilbits100 - 500020
Gana Bits Diarios200 - 500020
Stores XBOX100 - 100030
ONOXVO100 - 100045
Whale Bitcoin200 - 100060
Aliens Bitcoin100 - 1000060
Bigcoin100 - 200060
Bitcoin Raccoon100 - 100060
Panda Bitcoin100 - 100060
Xapo BTC200 - 8000120

පහළ තියෙන සයිට් එකටත් join වෙන්න. ඒකට නම් BTC address එකයි ඊමේල් එකයි දෙකම දෙන්න වෙනවා. payout කරන්නේ සතියකට සැරයයි.

 
back to top