2017/10/24

ETHconnect ICO - කලාතුරකින් ලැබෙන ඉතා අගනා ආයෝජන අවස්ථාවක්!


ETHconnect ICO - කලාතුරකින් ලැබෙන ඉතා අගනා ආයෝජන අවස්ථාවක්! (ETHconnect ICO - Great chance for investing in CryptoCurrency!) - සත්සයුර (www.sathsayura.lk)

වැඩ ටිකක් වැඩි වුණ නිසා ටික කාලයක් බ්ලොග් එක ලියන එකෙන් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා. ඒ අතරෙත් වෙබ් අඩවි කිහිපයකම ආයෝජනය කළා. නමුත් ඒවා promote කරන්න ගියේ නෑ. සමහර ඒවා සාර්ථක වුණා. සමහර ඒවා අසාර්ථක වුණා. විශේෂයෙන්ම HYIP වෙබ් අඩවි වලට වැඩි අවධානයක් යොමු කළා පහුගිය දවස් ටිකේම. හැබැයි ඒ වැඩේ අසාර්ථක වුණේ නෑ. දිගටම කරනවා. "High Risk = High Profit" කියනවනේ. ඒත් ඒවයේ ආයු කාලය අඩු නිසාම promote කරන්න යන්නෙවත් පෝස්ට් දාන්න යන්නෙවත් නෑ.

ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා Electronium (ETN) කරන්නෙ නැද්ද කියලා. ඇත්තටම මම ඒකට වැඩි අවධානයක් දුන්නෙ නෑ. ඒකෙ whitepaper එක කියවලා බලද්දි හිතෙන්නෙ හීන ගොඩක් පිටු ටිකකට එකතු කරලා කියලා විතරයි. whitepaper එක අවධානයෙන් කියෙව්වා නම් ඕන කෙනෙකුට හිතෙනවා ඒකෙ තියෙන ගොඩක් දේවල් ප්‍රායෝගික නෑ කියලා. සමහරු නම් ඒකට ඕනවටත් වඩා අවධානයක් දුන්න බව පහුගිය දවස්වල දකින්න ලැබුණා.

නමුත් කාලෙකට පස්සෙ අද පෝස්ට් එකක් දාන්න හිතුවෙ කලාතුරකින් ලැබෙන ICO (Initial Coin Offering) අවස්ථාවක් ඇවිල්ලා තියෙන නිසා. ඒ තමයි ETHconnect (ECH). ETHconnect කියන්නෙ cryptocurrency ගොන්නට එකතුවෙන අළුත්ම cryptocurrency එක.

මේ ව්‍යාපෘතිය ජපානය මූලික කරගෙන ආරම්භ වෙන එකක් කිව්වොත් නිවැරදියි. මොකද මේ ව්‍යාපෘතියේ ඉහළ නිළතල වලින් අති බහුතරය ජපන් ජාතිකයෝ. ඊට අමතරව මේ cryptocurrency එකේදි නිකුත් කරන්නේ අනෙක් ඒවාට සාපේක්ෂව ඉතා අඩු coin ප්‍රමාණයක්. ඒ නිසා ඉක්මනින්ම මේ cryptocurrency එකේ අගය වැඩිවෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්.

තාමත් මේ cryptocurrency එක නැත්නම් ECH මිලදීගන්න හැකියාවක් නෑ. මේවා මිලදීගන්න පුළුවන් වෙන්නෙ මේ මාසෙ (ඔක්තෝබර්) 31 වෙනිදා ඉඳලා. මුල්ම ECH තොගය (මිලියන 1) එකක් ඩොලර් 0.5 ගාණෙ මිලදීගන්න පුළුවන්. ඊට අමතරව 15% ක බෝනස් එකකුත් ලැබෙනවා.

විශේෂම කාරණය තමයි මේ ICO එකේදි නිකුත් කරන්නෙ ECH මිලියන 8 ක් විතරයි. ඒක ගොඩක් අඩු අගයක්. (Electronium ICO එකේදි ETN බිලියන 4.4 ක් නිකුත් කළා.) මේ අඩු අගයක් නිකුත් කිරීම ECH වල මිල ඉහළ යාමට ලොකු තල්ලුවක් වේවි.

ඒ නිසා Cryptocurrencies ගැන උනන්දුවක් දක්වන හැමෝටම මේක ගොඩක් වටින අවස්ථාවක් වේවි යම් මුදලක් උපයාගන්න. මම නම් ලොකු හීන පෙන්නන්නෙ නෑ. කවුරුහරි ඩොලර් 0.5 ගානෙ ECH ගත්තොත් මේ අවුරුද්ද අන්තිමට අඩුම තරමින් ඩොලර් 1 ගාණෙවත් ආපහු විකුණගන්න පුළුවන් වෙයි.

ඒ නිසා මේ අවස්ථාව මඟහැරගන්න එපා. දැන්මම මේ පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් ගිණුමක් හදාගන්න.



උඩ තියෙන ලින්ක් එකෙන් ගියාම මේ වගේ form එකක් එනවා. ඒක හරියට පුරවලා SignUp ක්ලික් කරන්න. ඉන් පස්සෙ දුන්න E-mail address එකට E-mail එකක් ඒවි account එක confirm කරන්න. ඒක open කරලා ඒකෙ තියෙන button එක ක්ලික් කරලා ගිණුම confirm කරගෙන ගිණුමට ලොග් වෙන්න.

ETHconnect ICO - කලාතුරකින් ලැබෙන ඉතා අගනා ආයෝජන අවස්ථාවක්! (ETHconnect ICO - Great chance for investing in CryptoCurrency!) - සත්සයුර (www.sathsayura.lk)

කලින් කිව්වා වගේම තාමත් ECH මිලදීගන්න බැහැ. හැබැයි අමතක කරන්න එපා ECH නිකුත් කරපු ගමන් ගොඩක් ඉක්මනට ඒවා අලෙවි වේවි. ඒ නිසා ඔක්තෝබර් 31 වෙනිදා රෑ 8:30 ට දැන්මම ෆෝන් එකේ reminder එකක් schedule කරලා තියන්න. ලංකාවෙ වෙලාවෙන් 31 රෑ 8:30 ට තමයි ECH නිකුත් කිරීම සිද්ධ වෙන්නෙ.

නිකුත් කරපු ගමන්ම පුළුවන් තරම් ECH අරන් තියාගන්න. BTC (Bitcoin) වලින් වගේම ETH (Ethereum) වලිනුත් ECH මිලදීගන්න පුළුවන්.

එහෙනම් වෙලාව මතකයිනේ? 31 රෑ 8:30 ට!

දැනට මේ ඇති. ECH නිකුත් කළාට පස්සෙ ඉතුරු හරිය ගැන කතා කරමු. බලබල ඉන්න එපා. අදම ගිණුමක් හදාගන්න. මෙන්න ආයෙත් ලින්ක් එක.


ජයවේවා හැමෝටම!
 

 
back to top