2016/12/25

කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද?


කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

BananaFund ගැන හැමෝම අහනවා කවද්ද අළුත් update එක ගැන පෝස්ට් එකක් දාන්නේ කියලා. ඉතින් ඉක්මනටම පෝස්ට් එකක් දාන්න ඕන නිසා මේ විදිහට ආයෙත් ඒ ගැන ලියන්න හිතුවා.

මීට කලින් දාපු පෝස්ට් එකෙන් BananaFund ගැන මූලික විස්තරයක් ඉදිරිපත් කළා. අනිවාර්යෙන් ඒ ලිපිය මෙතනින් ගිහින් කියවලා එන්න. දැන් එහෙනම් BananaFund එකේ අළුත් update එක ගැන කතා කරමු.

මුලින්ම BananaFund ගැන points විදිහට විස්තර ටිකක් කියන්නම්. මේවා හැමෝම අහන දේවල් නිසා මේවයින් හැමෝටම උත්තර ලැබෙයි.

  • BananaFund කියන්නේ crowdfunding platform එකක්. ඒ ගැන වැඩි විස්තර කලින් ලිපියේ තියෙනවා.
     
  • BananaFund එකට ගෙවීම් කරන්න පුළුවන් Bitcoin වලින් විතරයි. Bitcoin ගන්න පුළුවන් තැන් ගැන මේ ලිපියේ තියෙනවා. ඒ වගේම Bitcoin ගන්න ඕන අයට අපිට අරන් දෙන්නත් පුළුවන්. මැසේජ් එකක් දාලා වැඩි විස්තර දැනගන්න.
     
  • BananaFund එකෙන් අපිට ගෙවීමක් නෙවෙයි මේකෙදි වෙන්නෙ. අපේම සල්ලි දැවැන්ත ව්‍යාපෘති වෙනුවෙන් අපිම යොදවලා ප්‍රතිලාභ ලැබීමක් තමයි මේකෙදි වෙන්නෙ. තවත් විදිහකින් කියනවා නම් මේක කොටස් වෙළඳපොළ ආයෝජනය කරලා ප්‍රතිලාභ ලබනවා වගේ වැඩක්.
     
  • BananaFund එකට BTC 0.0133 ක් යෙදවූවත් අති විශාල ප්‍රතිලාභයක් ලැබෙනවා.
     
  • BananaFund කියන්නෙ කුඩා මුදලක් යොදවන අයට වගේම අති විශාල මුදලක් ආයෝජනය කරන්න තැනක් හොයන අයටත් හොඳ තැනක්.
     
  • BananaFund වලත් අනෙක් හැම ආයෝජනයකම වගේ අවදානම කියන එක තියෙනවා. නමුත් සාපේක්ෂව ඒක ගොඩක් අඩුයි. ඒ නිසයි මේ විදිහට පෝස්ට් දාලා මේ ගැන ඔයාලව දැනුවත් කරන්නෙ.

ඔන්න BananaFund ගැන සරලව කිව්වා. දැන් තියෙන්නෙ සංකීර්ණ දේවල් ටික පැහැදිලි කරන්න. මුලින්ම ගිණුමක් හදන හැටි ගැන බලමු.

BananaFund ගිණුමක් සෑදීම.


දැන් ගොඩක් අය මේකෙ ගිණුම් හදාගෙන සල්ලි දාලත් ඉවරයි. නමුත් තාමත් පරක්කු නෑ. දැන්ම මෙතනින් ගිහින් ගිණුමක් හදාගන්න. Facebook / Google login පාවිච්චි කළොත් බොහොම ඉක්මනින් ගිණුම හදාගන්න පුළුවන්. නැත්නම් පුරුදු විදිහට E-mail එක දීලා ගිණුම හදාගන්න.

කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

Profile එකේ තොරතුරු පුරවනකොට නම, ලිපිනය වගේ හැම විස්තරයක්ම ඇත්තම ඒවා දෙන්න. නැත්නම් ඉස්සරහට ගිණුම verify කරන්න අමාරු වෙයි.

Bitcoin Deposit කිරීම.


ගිණුමට ලොග් වෙලා උඩ bar එකේ දකුණු කෙළවර තියෙන පහළට හැරුණු ත්‍රිකෝණය ක්ලික් කළාම එන menu එකෙන් Deposit තෝරන්න.

කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

ඉන් පස්සෙ මේ විදිහට deposit කරන address එක පේනවා. ඒකට තමන්ගේ bitcoin wallet එක හරහා BTC deposit කරන්න පුළුවන්. Bitcoin නැත්නම් credit හෝ debit card එකක් පාවිච්චි කරලා CEX.io එකෙන් ගන්න පුළුවන්.

කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

wallet එකෙන් Bitcoin යැව්වට පස්සේ ගිණුමට එන්න විනාඩි 15 ඉඳලා පැයක විතර වගේ වෙලාවක් යන්න පුළුවන්. එක පාරටම එන්නෙ නෑ.

------

දැන් මූලික දේවල් ටික ඉවරයි. දැන් කතා කරමු deposit කරපු BTC BananaFund එකට යොදවන විදිහට ගැන. 

BananaFund එකෙන් ප්‍රතිලාභ ලබන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉන් එකකට ගොඩක් අය දෙසැම්බර් 20 ට කලින් සල්ලි දාලා සුදුසුකම් ලබලා ඉන්නවා. දැන් තියෙන්නෙ ඒ දාපු එකේ අගය වැඩිකරගන්න එකයි, අනිත් එකට BTC දාන එකයි තමයි.

1) Pre-Bids


Pre-Bids වලින් තමයි අපිට මුලින්ම register වෙද්දි ලැබිච්ච membership number එකට අදාළව ප්‍රතිලාභ ගෙනල්ලා දෙන්නේ. (දෙසැම්බර් 20 ට කලින් සල්ලි දැම්මේ මේකට නෙවෙයි.)

ප්‍රතිලාභ ලැබෙන්නේ අදාළ membership number එකට අනුව members ලාව කොටස් අටකට නැත්නම් BLOCKS 8 කට වෙන් කරලා. ඒ ගැන කලින් ලිපියෙ පැහැදිලිව කියලා තියෙනවා.

මේකට සල්ලි දාන්න කරන්න තියෙන්නෙ හරිම පුංචි දෙයක්. කලින් කිව්ව විදිහට ගිණුමට BTC deposit කරලා dashboard එකේ පහළ තියෙන Make a 0.0133 btc Pre-Bid කියන තැන ඉස්සරහ තියෙන ලින්ක් එක ක්ලික් කරන එක.

කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

ඊළඟට එන පිටුවෙන් PLACE 0.0133 PRE-BID කියන button එක ක්ලික් කරන්න. වැඩේ ඉවරයි. ඔයාගෙ BananaFund ගිණුමෙන් ඒ ගාණ අඩු වෙලා pre-bid එකට add වේවි.

කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

වැදගත්: මේක තමයි BananaFund වල ප්‍රතිලාභ ලබන්න පුළුවන් ලේසිම සහ හොඳම ක්‍රමය. ඒ නිසා අනිවාර්යෙන්ම මේ 0.0133 ක මුදල (රු. 2000 ක් වගේ) යොදවන්න උත්සාහ කරන්න හැම කෙනෙක්ම.

දෙසැම්බර් 20 ට කලින් සල්ලි දාපු අයත් මේකට සල්ලි දාන්න ඕනේ. මොකද කලින් දැම්මේ මේකට නෙවෙයි. $10 ක් විතරක් යොදවන අය නැතුව වැඩියෙන් දාන අය විතරක් දෙසැම්බර් 20 ට කලින් සල්ලි දාන්න කියලා කිව්වෙ අන්න ඒ නිසා. (දැන් කලින් සල්ලි දාපු අය නරකයි කියනවා නෙවෙයි. එහෙම දාපු එක සෑහෙන හොඳයි. ඒ ගැන තමයි ඊළඟට කියන්න හදන්නේ.)

2) Queue Reservation Bids


මෙන්න තියෙනවා දෙසැම්බර් 20 ට කලින් සල්ලි දාපු අයගේ සල්ලි වැටුණ තැන. මේ තමයි BananaFund එකෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන් දෙවෙනි ක්‍රමය.

$10 ට වඩා යොදවන්න බලාගෙන ඉන්න අයට මුදල් යොදවන්න තමයි මේ ක්‍රමය හදල තියෙන්නෙ. මේකට ඇතුළත් වෙන්න නම් මුලින්ම BTC 0.01 ක් යොදවලා තමන්ගේ ස්ථානය දැන්ම වෙන්කරගන්න ඕනේ. ඒකයි දෙසැම්බර් 20 ට කලින් අපි කළේ.

සල්ලි දාපු අයට මේකෙන් තමන්ට අංකයක් ලැබිලා ඇති. ඒ අංකයේ පිළිවෙළට ගිණුම් පෙළගස්වලා ප්‍රතිලාභ ලබලාදෙන එක මේකෙදි සිද්ධ වෙනවා. මේකෙදිත් pre-bids වල විදිහටම BLOCKS තියෙනවා. උඩ අයට වැඩි ප්‍රතිලාභ ලැබෙන විදිහට.

මේකෙදි කලින් අල්ලගත්තු අංකය වැදගත් නෑ ඔයා ගොඩක් මුදල් යොදවනවා නම්. හැමෝටම වඩා වැඩියෙන් සල්ලි දාන්න පුළුවන් නම් ඔයාට මේ ලිස්ට් එකේ මුලටම එන්න පුළුවන්.

මේකට මුදල් යොදවන්න නම්,

දැනටමත් මේකට BTC 0.01 ක් දාලා තැනක් අල්ලගත්ත කෙනෙක් නෙවෙයි නම් මුලින් උඩ කිව්ව විදිහට ගිණුමට BTC deposit කරගෙන, menu bar එකෙන් Initial Offering කියන button එක හරි, dashboard එකෙන් Make a 0.01 btc reservation Bid කියන තැන ඉස්සරහා තියෙන Reservations Queue කියන ලින්ක් එක හරි ක්ලික් කරන එක.

කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

ඉන් පස්සෙ එන පිටුවෙන් BTC 0.01 ක් යොදවලා තැනක් අල්ල ගන්න ඕනේ. (අළුත් අයට තාමත් අවස්ථාව තියෙනවා ජනවාරි 25 වෙනකම්. ඉක්මන් කරන තරමට උඩ තැනක් අල්ලගන්න පුළුවන්.)

දැනටමත් BTC 0.01 ක් දාලා තැනක් අල්ලගත්තු කෙනෙක් නම් dashboard එකට ගියාම Make a 0.01 btc reservation Bid කියන එක ඉස්සරහ හරි ලකුණ පෙන්නනවා.

එයාලට කරන්න තියෙන්නෙ menu bar එකෙන් Initial Offering කියන button එක හරි, dashboard එකෙන් Topup your reservation bid with your full investment කියන එක ඉස්සරහ තියෙන Reservations Queue ලින්ක් එක හරි ක්ලික් කරන එක.

කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

ඉන් පස්සෙ මෙහෙම පිටුවක් එනවා. ඒකෙන් තමන්ගේ BananaFund ගිණුමේ තියෙන BTC වලින් කැමති ගාණක් ටයිප් කරලා TOPUP MY BID කියන button එක ක්ලික් කරන්නයි තියෙන්නේ. (කොහොමත් ඒකේ BTC තිබ්බට සල්ලි එන්නේ නෑ. ඒ නිසා pre-bid එකට දාලා ඉතුරුවෙන BTC සේරම මේකට දාන්නයි තියෙන්නේ.)

කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

මේ reservation bid එකට නම් pre-bid එකට වගේ 0.0133 කියලා සීමාවක් නෑ. ඇති තරම් දාන්න පුළුවන්. වැඩියෙන් දාන තරමට තමන්ගේ ස්ථානය උඩට යනවා වගේම ලැබෙන ප්‍රතිලාභයත් වැඩි වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ මාසෙ පුරාවටම මේක පුරවන්න තමයි තියෙන්නේ.

------

අන්තිමට dashboard එකට ගියාම මෙන්න මේ කොටු කරලා තියෙන ඒවා ඉස්සරහින් හරි ලකුණ වැටිලා තියෙනවා නම් වැඩේ හරි.

කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

ඔන්න ඔහොමයි ඉතින් වැඩේ වෙන්නෙ. දැන් තියෙන්නේ තමන්ගේ යාළුවන්වත් මේකට සම්බන්ධ කරවන එක. ඒ ගැනත් ටිකක් විස්තර කරන්නම්. 

BananaFund Promote කරන අයට..


මේකට හැමෝටම ලේසියෙන්ම තව අයව හඳුන්වලා දෙන්න පුළුවන් මොකද BananaFund කියන්නේ අඩු මුදලකින් වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන් තැනක් නිසා.


කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

ඒකට මුලින්ම ref ලින්ක් එකක් හදාගන්න ඕනේ. උඩ menu එකෙන් Referrals ක්ලික් කරලා Campaigns ක්ලික් කළාම referrals පිටුව පෙන්නනවා.

කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)


ඒකෙ තියෙන් CREATE A NEW REFERRAL LINK කියන button එක ක්ලික් කළාම අපිට අළුත් ref link එකක් හදාගන්න පුළුවන්. එතකොට එනවා මෙහෙම කොටුවක්.


කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

Name the campaign කියන එකට කැමති නමක් දෙන්න පුළුවන්.

ඊට පහළින් ප්‍රතිශත වගයක් තෝරන්න තියෙනවා. හැමෝටම මේක හරිම ප්‍රශ්නයක්. දැන් එ්කට උත්තරේ දෙන්නම්. දැන් අපි කාවහරි මොකක්හරි site එකකට අපේ referral ලින්ක් එක හරහා හඳුන්වලා දුන්නම අපිට commission එකක් ලැබෙනවනේ. අන්න ඒකෙන් යම් ප්‍රතිශතයක් අපිට ආපහු ref ට ම ගෙවන්න පුළුවන් ක්‍රමයක් BananaFund වල තියෙනවා. ඒක තමයි අපෙන් අහන්නෙ කොච්චර ප්‍රතිශතයක් ආපහු ref ට ගෙවනවද කියලා.

ඒක හරියට සත්යයුර Revshare Refunds program එක වගේ දෙයක්. ref ගෙන් අපිට ලැබෙන commission එක අපි ref ටම ආපහු ගෙවනවා.

මෙතන තුනක් තියෙනවා තෝරන්න. මුලින්ම තියෙන්නේ Cashout Fees. ඒ කියන්නේ අපේ ref කෙනෙක් BananaFund වලින් සල්ලි එළියට ගන්න හැම වෙලාවකම ඒ මුදලින් 0.5% ක් අපිට ලැබෙනවා කියන එක. ඒ ලැබෙන මුදලින් කොච්චර ප්‍රතිශතයක් අපි ආපහු ref ට ගෙවනවද කියලා තමයි අපිට තෝරන්න තියෙන්නේ.

ඊළඟට තියෙන්නේ ඉස්සරහට විවෘත වෙන marketplace එකේදි token එකක් buy/sell කරනකොට අය කරන ගාස්තුවේ වටිනාකමින් අපිට ලැබෙන මුදල. 0.015% ඉඳලා 0.025% වෙනකන් commission එකක් මේකෙන් අපිට එනවා. ඒ ලැබෙන මුදලින් කොච්චර ප්‍රතිශතයක් අපි ආපහු ref ට ගෙවනවද කියලා තමයි අපිට තෝරන්න තියෙන්නේ.

අන්තිමට තියෙන්නේ අළුත් ව්‍යාපෘතියකට token මිලදීගැනීමකදී 10% ක commission එකක් ගෙවනවා කියලා. ඒ 10% ක මුදලින් කොච්චර ප්‍රතිශතයක් අපි ආපහු ref ට ගෙවනවද කියලා තමයි අපිට තෝරන්න තියෙන්නේ.

තුනටම 0% දැම්මොත් සම්පූර්ණ commission එකම ඔයාගේ අතට එනවා. තුනටම 50% දැම්මොත් commission එකෙන් 50% ක් ref ට ආපහු ගිහින් ඔයාට 50% ක් ලැබෙනවා.

ඉතින් ඒක තීරණය කරන්න අයිතිය තියෙන්නෙ ඔයාටම තමයි. අන්තිමට SAVE ක්ලික් කළාම මේ විදිහට අළුත් ref link එක ඔයාට පෙනේවි.

කෙසෙල් අරමුදල (BananaFund) දැන්වත් පටන් ගමු ද? - Start your journey with BananaFund | සත්සයුර (www.sathsayura.lk)

ඉන් පස්සෙ ඔයාට කරන්න තියෙන්නේ පුළුවන් තරම් තමන්ගේ ලින්ක් එක promote කරලා අළුත් අයව BananaFund එකට join කරවන එක.

------

BananaFund එකේ මුළු අරමුදල ඩොලර් මිලියන 20 ඉක්මවපු ගමන් අපිට ප්‍රතිලාභ ලබන්න පුළුවන් වෙනවා. ඒකට කොච්චර කාලයක් යයිද කියලා නම් කියන්න බෑ. ඒත් මේ යන විදිහට නම් ඉක්මනටම මිලියන 20 සීමාවට ළඟා වෙයි වගේ.

ඔන්න එහෙනම් දැනට කියන්න තියෙන හැමදේම කෙටියෙන් කිව්වා. එහෙනම් ඉතින් ජනවාරි 25 වෙනකන් කල් තියෙනවා පුළුවන් තරම් bid එක topup කරලා වැඩිකරගන්න.

මෙච්චර දවසක් සල්ලි නොදා $10 දාන්න බලන් හිටපු අයටත් ඔන්න දැන් අවස්ථාව තියෙනවා තමන්ගේ BTC 0.0133 ක අගය pre-bid එකට දාගන්න.

තාමත් BananaFund එකට join වුණේ නැති අයට කියන්න තියෙන්නෙ තාම ප්‍රමාද නෑ. මෙතනින් ගිහින් ඉක්මනින් ගිණුමක් හදාගෙන සල්ලි දාලා reservation bid එක place කරලා තමන්ගේ ස්ථානය තහවුරු කරගෙන reservation bid එක පුළුවන් තරම් topup කරන්න කියන එක තමයි. (අළුත් අයට pre-bid එකට සුදුසුකම් ලබන්න බැහැ. මොකද දැන් ඒකෙ කාලය අවසන් නිසා.)

Bitcoin ගන්න තැනක් හොයනවා නම් CEX.io පාවිච්චි කරන්න.

එහෙමනම් ඔන්න කෙසෙල් අරමුදලේ දෙවෙනි ලිපියත් ඉවරයි. කැමති අය මෙහෙමම Dascoin වලටත් එකතු වෙන්න. එහෙනම් තවත් මේ වගේම post එකකින් හම්බ වෙමු.

ජයවේවා හැමෝටම...!
  

 
back to top