2016/08/10

ෆේස්බුක් එකෙන් සල්ලි හොයන හරි පාර


ෆේස්බුක් එකෙන් සල්ලි හොයන හරි පාර - Right way to make money from Facebook - සත්සයුර (sathsayura.blogspot.com)

සත්සයුර බ්ලොග් එකේ අද වෙනකම් e-Money හොයන ක්‍රම සෑහෙන ප්‍රමාණයක් ගැන කියලා තියෙනවා. හැබැයි ඒ හැම එකක්ම කරන්න එක්කෝ විශේෂ දැනුමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අතේ සල්ලි තියෙන්න ඕනේ.

2016/08/09

පන්සිය පණස් ජාතක පොත PDF


පන්සිය පණස් ජාතකය Pansiya Panas Jathakaya PDF Free Download - සත්සයුර (sathsayura.blogspot.com)

හදිස්සියෙම මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනෙ යාළුවෙක් අද මගෙන් පන්සිය පණස් ජාතක පොත PDF වලින් ගන්න නැද්ද කියල අහපු නිසා. කලිනුත් මේ පොත සත්සයුර බ්ලොග් එකෙන් දීලා තියෙනවා.

AdFly ගැන තේරෙන සිංහලෙන්


AdFly වලින් සල්ලි හොයන හැටි ගැන තේරෙන සිංහලෙන් දැනගන්න. - සත්සයුර (sathsayura.blogspot.com

අපි ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාවෙන් වැඩිම කාලයක් ගත කරන්නෙ Facebook, Twitter වගේ සයිට් වල. හැබැයි ඒකෙන් අපේ ඩේටා කැපෙනවා වගේම කාලෙ නාස්ති වෙනවා මිසක් කිසිම ලාභයක් වෙන්නෙ නෑ.

 
back to top