2016/07/21

FutureNet - සල්ලි හොයන්න පුළුවන් Social Network එකක්


FutureNet - ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් Facebook වගේම Social Network එකක්. වැඩි විස්තර කියවලාම බලන්න. - සත්සයුර (www.sathsayura.blogspot.com)

මේ වර්ගයේ social networks දෙකකටම ප්‍රධාන වශයෙන් අපේ සෙට් එක වගේම මමත් අහු වෙලා පාඩම් ඉගෙනගෙන තියෙනවා. එකක් තමයි TSU. ඇත්තටම මේකෙන් නම් ගෙවනවා. නමුත් ලොකු කට්ටක් කන්න වෙනවා. අනික empowr. මේකත් ගෙවන සයිට් එකක් තමයි. ඒත් ලොකු ගාණක් පෙන්නලා කට්ටිය මුලා කරලා ගොඩක් පොඩි ගාණක් තමයි ගෙවන්නෙ.

2016/07/16

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (The Gazette of the Democratic Socialist Republic of Sri Lanka) නවතම සහ පැරණි ප්‍රකාශනයන් PDF ලෙස download කරගන්න - සත්සයුර (www.sathsayura.blogspot.com)

ලංකාවේ රජය විසින් නිකුත් කරන නිවේදන, රජයේ රැකියා ඇබෑර්තු, ටෙන්ඩර් දැන්වීම්, විභාග විස්තර වගේ දේවල් ගැසට් පත්‍රයේ අඩංගු වෙනවා. මේ පෝස්ට් එකෙන් ගැසට් පත්‍රය PDF විදිහට download කරන්න පුළුවන් තැන් කිහිපයක්ම බලා ගන්න පුළුවන්.

2016/07/12

ඉක්මනින් දියුණු වෙනවද? නැත්නම් හෙමිහිට ටික ටික දියුණු වෙනවද?


ඉක්මනින් දියුණු වෙනවද? නැත්නම් හෙමිහිට ටික ටික දියුණු වෙනවද? - e-Money ගැන බය ඇරගන්න මේ ලිපිය කියවන්න. - සත්සයුර (www.sathsayura.blogspot.com)

ඇත්තම කියනවා නම් Revenue Sharing වලට, එහෙමත් නැත්නම් RevShare වලට අපේ කට්ටියගෙ මං නොහිතපු තරම් උනන්දුවක් තියෙනවා. කලින් දාපු පෝස්ට් එක නිසා මං නොහිතපු විදිහට සෑහෙන පිරිසක් දැන් වැඩේ පටන් අරන් තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි.

2016/07/08

Facebook එකට Calls එන එක නවත්තන හැටි


Facebook එකට Voice Calls සහ Video Calls එන එක නවත්තන හැටි - සත්සයුර (www.sathsayura.blogspot.com)

ඇත්තටම දාන්න ඕනා පෝස්ට් එකක් නම් නෙවෙයි මේ. ඒ තරම් සරල දෙයක්. නමුත් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. ෆේස්බුක් එකට කෝල් එන එක සමහරුන්ට හොඳ වුණාට සමහරුන්ට හරි කරදරයක්.

 
back to top