2016/06/21

ඩෙබිට් කාඩ් එකකින් RevShare වල ආයෝජනය කරලා e-Money හොයන්න ලෑස්ති වෙමු.


RevShare වල ආයෝජනය කරලා e-Money හොයන්න ලෑස්ති වෙමු. - සත්සයුර (www.sathsayura.blogspot.com)

කලින් ලිපියෙන් අපි Payza ගිණුමක් හදාගන්න හැටි ගැන කතා කළා. ඒ ගැන මෙතනින් ගිහින් කියවන්න පුළුවන්. e-Money හොයන්න පටන් ගන්න කළින් ලංකාවෙ බැංකු ගිණුමකුත් තියෙන්න ඕනා. හැම ගිණුමක්ම මේ වැඩේට හරි යන්නෙ නෑ. ඒ නිසා මේ ලිපියෙන් කතා කරන්නෙ ඒ ගැන.

e-Money හොයන්න පටන් ගන්න කලින් Payza ගිණුමක් හදමු.


e-Money හොයන්න පටන් ගන්න කලින් Payza ගිණුමක් හදමු. - සත්සයුර (www.sathsayura.blogspot.com)

අන්තර්ජාල ගනුදෙනු වලදි payment processor කියන දේ නැතුවම බෑ. මොකද අන්තර්ජාලයේ සල්ලි හුවමාරු වෙන්නෙ මේවා හරහා නිසා. Payza කියන්නෙත් Paypal වගේම payment processor එකක්. ඇත්තටම කියනවා නම් මේක පොළියක් නොලැබෙන බැංකු ගිණුමක් වගේ තමයි.

2016/06/20

RevShare වෙබ් අඩවි වලින් සල්ලි හොයන හැටි


RevShare වෙබ් අඩවි වලින් සල්ලි හොයන හැටි - සත්සයුර (sathsayura.blogspot.com)

ගොඩක් අය e-Money හොයන ක්‍රම ගැන දවස ගානෙම මට මැසේජ් කරනවා. ඒත් එක එක්කෙනාට වෙන වෙනම කියලා දෙන්න ටිකක් විතර අමාරුයි. ඒ නිසා e-Money හොයන ක්‍රම ගැන බ්ලොග් එක හරහා එකින් එක කියලා දෙන්න හිතුවා.

e-Money හොයන්න පටන් ගන්න කලින් කියවන්න..


E-money හොයන්න කලින් කියවන්න.. - SathSayura

මීට මාස ගාණකට කලින් නවත්තලා තිබුණ සත්සයුර බ්ලොග් එක ආයෙත් පටන් ගන්න සිද්ධ වුණා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි e-Money වලට කට්ටියගෙ තියෙන උනන්දුව නිසා. දවසකට ෆේස්බුක් එකට එන මැසේජ් තොගේට රිප්ලයි කරගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා බ්ලොග් එකෙන් පෝස්ට් ටිකක් දාල ඒ හැමෝවම එක පාර දැනුවත් කරන එක පහසු නිසා මේ විදිහට ආයෙත් ලියන්න පටන් ගන්නවා.

 
back to top