2015/06/17

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය PDF


20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය PDF Free Download (20th Amendment PDF Free Download) - සත්සයුර බ්ලොග් අඩවිය (www.sathsayura.com)

19 වෙනි සංශෝධනය අපේ බ්ලොග් එකෙන් දුන්නා වගේම 20 වෙනි සංශෝධනෙත් දැන් ගන්න පුළුවන්. 19 දි වගේම ගොඩක් අය අනුන් කියන කතා අහල මේ ගැන එක එක දේවල් කිව්වට ඇත්තටම මේක කියවලා නෑ. ඉතින් අපි හිතුවා හැමෝටම වැදගත් දෙයක් නිසා මේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පල කරපු විශේෂ ගැසට් පත්‍රයේ PDF ගොනුව හැමෝටම බාගන්න දෙන්න.

සත්සයුර බ්ලොග් එකේ දේශපාලනික පෝස්ට් නම් දාන්නෙ නෑ. මේක ඉතින් රාජ්‍ය පාලනයට සම්බන්ධ දෙයක් නිසා තමයි බ්ලොග් එකට දාන්න හිතුවෙ. පක්ෂ පාට භේදයෙන් තොරව මේක කියවලා බලලා මේකෙ තියෙන කරුණු අනුව මේකට සහය දෙන එක හරි විරුද්ධ වෙන එක හරි ඔයාලට බාරයි!

මුළු බාගතකිරීම්:

 
back to top