2015/05/27

Windows 10 All Preview Versions With Keys


Windows 10 All Preview Versions ISO Files With Keys - www.sathsayura.com

මයික්‍රෝසොෆ්ට් සමාගම Windows 8 හදලා එක පාරටම 9 මග ඇරලා Windows 10 එළියට දැම්මා. ඒ 9 නපුරු ඉලක්කමක් නිසාද දන්නෙ නෑ. කොහොම වුණත් Windows 10 වලින් පස්සෙ ආයෙත් වෙන Windows version එකක් එන්නෙ නෑ කියල තමයි ආරංචි වෙන්නෙ.

IDM නවතම සංස්කරණ ගන්න අපෙන් වෙනමම පිටුවක්



ගොඩක් අය හැමදාම ඉල්ලන දෙයක් තමයි IDM එහෙමත් නැත්නම් Internet Download Manager කියන්න‍ෙ. නොදන්න අය දැනගන්න, IDM පාවිච්චි කරන්නෙ ඉන්ටර්නෙට් එකෙන් ලේසියෙන්ම ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න. මං එහෙම කිව්වෙ IDM ගැන නොදන්න අයට දැනගන්න. විහිළුවට ගන්න එපා, IDM කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති IT කරන උදවියත් මට අනන්තවත් මුණ ගැහිලා තියෙනවා. ඉතින් මේකෙ මාසෙකට සංස්කරණ දෙක තුනක්ම එන නිසා සෑහෙන ප්‍රශ්නෙකට හැමෝටම මුහුණ දෙන්න වෙනවා. මොකද එක version එකක් දාල ටික කාලෙකින්ම අළුත් එකක් එන නිසා.

2015/05/26

Windows Defender ගැන නොදන්න දෙයක්


Windows Defender Windows 8/8.1 taskbar system tray එකටයි right click menu එකටයි දාගන්න හැටි (Windows Defender Status Manager for Windows 8 and 8.1) - www.sathsayura.com

Windows Defender කියන්නෙ වින්ඩෝස් එක්ක නොමිලේ දෙන virus guard එකට. විශේෂයෙන්ම Windows 8 වලට තමා මේක එන්නෙ. ගොඩක් අය මේක ගණන් ගන්නෙ නෑ. මොකද icon එකක්වත් පේන්න නැති නිසා. ඒ නිසා වින්ඩෝස් එක්ක නොමිලේ දෙන මේ guard එක අප්ඩේට් කරගන්නවත් ගොඩ දෙනෙක් උත්සාහ කරන්නෙ නෑ.

ඕනම Windows Version එකක් ලේසියෙන්ම Active කරමු


ඕනම Windows Version එකක් ලේසියෙන්ම ඇක්ටිව් කරගන්න (Activate any Version of Windows [7,8,8.1,10] Easily) KMSpico - www.sathsayura.com

මේ පෝස්ට් එකත් Windows ගැනමයි. ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා Windows ඇක්ටිව් කර ගන්න හැටි ගැන. විශේෂයෙන්ම Windows 8, 8.1 ඇක්ටිව් කර ගන්න ගියාම තමයි ගොඩක් අයට මේ ප්‍රශ්නෙ එන්නෙ. ඉතින් ඒකට හොඳම පිළියම තමයි මේ දෙන්න යන්නෙ.

2015/05/25

පෙන් ඩ්‍රයිව් එකෙන් Windows දාන්නෙ මෙහෙමයි


පෙන් එකෙන් Windows දාන්නෙ මෙහෙමයි (Setup Windows Using a USB Device) - www.sathsayura.com

CD, DVD වලින් Windows දාපු කාලෙ දැන් ඉවරයි. අනික CD, DVD වලට Windows කොපි කරල තියා ගන්නත් බෑ නෙ. ටික දවසක් යද්දි හීරෙනවා. ඉතින් ඕකට පිළියමක් විදිහට දැන් හරිම ලේසියෙන් පෙන් ඩ්‍රයිව් bootable කරල Windows දාන්න පුළුවන්.


2015/05/23

Windows 8 කෙලින්ම ඩෙස්ක්ටොප් එකට ලෝඩ් කරන හැටි


Load Windows 8 Directly to the Desktop - www.sathsayura.com

මේක නම් ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයි. ඒත් මේක දාන්න හිතුවෙ ළඟදි මුහුණ දෙන්න වුණු අත්දැකීමක් නිසා. සමහර කෙනෙකුට මේක සෑහෙන වැදගත් වෙන්න පුළුවන්. 

 
back to top