2015/10/19

Bitcoin - නොමිලේ බිට්කොයින් හොයන්න පටන් ගමු.


Bitcoin වලින් සල්ලි හොයන හැටි මුල සිට සරලව - Bitcoin හොයන්න පටන් ගන්න හැටි (Bitcoin Guide - Start earning Bitcoin) - www.sathsayura.com

බිට්කොයින් ගැන සිංහලෙන් ලියවෙන ලිපි මාලාවේ කලින් ලිපියෙන් අපි බිට්කොයින් ගිණුමක්, එහෙමත් නැත්නම් bitcoin wallet එකක් හදන හැටි ගැන කතා කළා. ඒ ලිපිය මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මේ ලිපියෙන් බිට්කොයින් හොයන ක්‍රම ගැන අපි කතා කරනවා. බිට්කොයින් ගැන දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් පළවෙනි ලිපිය බලල එන්න.

Bitcoin - බිට්කොයින් ගිණුමක් හදන හැටි


Bitcoin වලින් සල්ලි හොයන හැටි මුල සිට සරලව - Bitcoin ගිණුමක් සාදාගන්නා ආකාරය (Bitcoin Guide - Creating Xapo Bitcoin wallet) - www.sathsayura.com

කලින් පෝස්ට් එකෙන් බිට්කොයින් වල මූලික දේවල් ගැන අපි විස්තර කළා. ඒ ලිපිය බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මේ පෝස්ට් එකෙන් අපි බිට්කොයින් ගිණුමක් විවෘත කරන හැටි ගැන කතා කරනවා.

Bitcoin - බිට්කොයින් යනු මොනවාද?


Bitcoin වලින් සල්ලි හොයන හැටි මුල සිට සරලව - Bitcoin යනු මොනවාද? (Bitcoin Guide - What is Bitcoin?) - www.sathsayura.com

PTC වලින් සල්ලි හොයන අයට නම් මේක සෑහෙන වටිනවා. මොකද ඊට වඩා කිහිප ගුණයක් ඉක්මනින් සල්ලි Bitcoin එකතු කරලා හොයන්න පුළුවන් නිසා. අද වෙනකොට ගොඩක් අය Bitcoin ගැන දන්නවා ඇති. නොදන්න අයත් ඇති. එහෙම නොදන්න අයටයි, දැනගෙනත් තාම වැඩේට අත ගහපු නැති අයටයි තමයි මේ ලිපිය වැදගත් වෙන්නෙ.

2015/08/10

සමානුපාතික ඡන්ද ක්‍රමයේදී පක්ෂ වලට මන්ත්‍රී ආසන බෙදෙන හැටි


සමානුපාතික ඡන්ද ක්‍රමයේදී පක්ෂ වලට මන්ත්‍රී ආසන බෙදෙන හැටි (How to Share Seats in Parlimentary Election Sri Lanka) - සත්සයුර බ්ලොග් අඩවිය (www.sathsayura.com)


ගොඩක් දෙනෙක් ඡන්දෙ දුන්නට, දේශපාලනේ ගැන කතා කළාට දැන් ඡන්දය පවත්වන සමානුපාතික ක්‍රමයට අනුව මන්ත්‍රී ආසන බෙදෙන්නෙ කොහොමද කියල හරියටම දන්නෙ නෑ. ඒකත් හරියට නිකන් උසස් පෙළ Z - Score වගේ හිතාගන්න අමාරු ක්‍රමයකින් ගණනය කරනව ඇති කියල මතයක් තමයි බොහෝ දෙනා අතරෙ තියෙන්නෙ. ඉතින් අද ඡන්ද උණුසුමත් හොඳටම දැනෙන කාලයක් නිසා මම තීරණය කළා මේ මන්ත්‍රීධූර බෙදෙන හැටි ගැන මුල ඉඳල අගටම සරලව කියල දෙන්න.

2015/06/17

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය PDF


20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය PDF Free Download (20th Amendment PDF Free Download) - සත්සයුර බ්ලොග් අඩවිය (www.sathsayura.com)

19 වෙනි සංශෝධනය අපේ බ්ලොග් එකෙන් දුන්නා වගේම 20 වෙනි සංශෝධනෙත් දැන් ගන්න පුළුවන්. 19 දි වගේම ගොඩක් අය අනුන් කියන කතා අහල මේ ගැන එක එක දේවල් කිව්වට ඇත්තටම මේක කියවලා නෑ. ඉතින් අපි හිතුවා හැමෝටම වැදගත් දෙයක් නිසා මේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පල කරපු විශේෂ ගැසට් පත්‍රයේ PDF ගොනුව හැමෝටම බාගන්න දෙන්න.

2015/06/15

Tavultesoft Keyman, KeyRep, Sinhala Link දාගෙන හරියට සිංහල ටයිප් කරමු


Tavultesoft Keyman, KeyRep, Sinhala Link දාගෙන හරියට සිංහල ටයිප් කරමු (Type Sinhala correctly using Tavultesoft Keyman, KeyRep and Sinhala Link - Free Download) - www.sathsayura.com

සිංහල ටයිප් කරන අයට බොහොම වැදගත් software එකක් තමයි Keyman කියන්නෙ. Photoshop, Office, Illustrator වගේ විජේසේකර කීබෝඩ් එකෙන් සිංහල ටයිප් කරන සොෆ්ට්වෙයා වලදි හරියට සිංහල ටයිප් කරන්න Keyman ඕන වෙනවා.

2015/06/08

බ්‍රව්සර් එකේ සිංහල ෆොන්ට් එක මාරු කරගන්න


Change Sinhala font in Firefox or Google Chrome web browsers - www.sathsayura.com

වෙබ් බ්‍රව්සර් එකේ හැමදාම එකම සිංහල ෆොන්ට් එක දැකල එපා වෙලාද? වෙනසක් කළොත් නරකද? අද කියන්න යන්නෙ වෙබ් බ්‍රව්සර් එකේ සිංහල ෆොන්ට් එක විතරක් මාරු කරගන්න හැටි ගැන.

2015/06/01

Microsoft එකෙන් Windows දන්සැලක්


Microsoft එකෙන් Windows දන්සැලක් (Free upgrade old Windows version to Windows 10 full version) - www.sathsayura.com

පොසොන් පෝය නිසා මේ දවස් වල එක එක විදිහෙ දන්සැල් රට වටේම දකින්න පුළුවන්. මේ කියන්න යන්නෙ මුළු ලෝකෙටම දෙන දන්සැලක් ගැන. දන්සැලක් කිව්වට දන්සැලක් නෙවෙයි. Microsoft එකෙන් දෙන තෑග්ගක්. අපි දන්සැල් දුන්නට එයාල එහෙම කරන්නෙ නෑනෙ.

2015/05/27

Windows 10 All Preview Versions With Keys


Windows 10 All Preview Versions ISO Files With Keys - www.sathsayura.com

මයික්‍රෝසොෆ්ට් සමාගම Windows 8 හදලා එක පාරටම 9 මග ඇරලා Windows 10 එළියට දැම්මා. ඒ 9 නපුරු ඉලක්කමක් නිසාද දන්නෙ නෑ. කොහොම වුණත් Windows 10 වලින් පස්සෙ ආයෙත් වෙන Windows version එකක් එන්නෙ නෑ කියල තමයි ආරංචි වෙන්නෙ.

IDM නවතම සංස්කරණ ගන්න අපෙන් වෙනමම පිටුවක්



ගොඩක් අය හැමදාම ඉල්ලන දෙයක් තමයි IDM එහෙමත් නැත්නම් Internet Download Manager කියන්න‍ෙ. නොදන්න අය දැනගන්න, IDM පාවිච්චි කරන්නෙ ඉන්ටර්නෙට් එකෙන් ලේසියෙන්ම ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න. මං එහෙම කිව්වෙ IDM ගැන නොදන්න අයට දැනගන්න. විහිළුවට ගන්න එපා, IDM කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති IT කරන උදවියත් මට අනන්තවත් මුණ ගැහිලා තියෙනවා. ඉතින් මේකෙ මාසෙකට සංස්කරණ දෙක තුනක්ම එන නිසා සෑහෙන ප්‍රශ්නෙකට හැමෝටම මුහුණ දෙන්න වෙනවා. මොකද එක version එකක් දාල ටික කාලෙකින්ම අළුත් එකක් එන නිසා.

2015/05/26

Windows Defender ගැන නොදන්න දෙයක්


Windows Defender Windows 8/8.1 taskbar system tray එකටයි right click menu එකටයි දාගන්න හැටි (Windows Defender Status Manager for Windows 8 and 8.1) - www.sathsayura.com

Windows Defender කියන්නෙ වින්ඩෝස් එක්ක නොමිලේ දෙන virus guard එකට. විශේෂයෙන්ම Windows 8 වලට තමා මේක එන්නෙ. ගොඩක් අය මේක ගණන් ගන්නෙ නෑ. මොකද icon එකක්වත් පේන්න නැති නිසා. ඒ නිසා වින්ඩෝස් එක්ක නොමිලේ දෙන මේ guard එක අප්ඩේට් කරගන්නවත් ගොඩ දෙනෙක් උත්සාහ කරන්නෙ නෑ.

ඕනම Windows Version එකක් ලේසියෙන්ම Active කරමු


ඕනම Windows Version එකක් ලේසියෙන්ම ඇක්ටිව් කරගන්න (Activate any Version of Windows [7,8,8.1,10] Easily) KMSpico - www.sathsayura.com

මේ පෝස්ට් එකත් Windows ගැනමයි. ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා Windows ඇක්ටිව් කර ගන්න හැටි ගැන. විශේෂයෙන්ම Windows 8, 8.1 ඇක්ටිව් කර ගන්න ගියාම තමයි ගොඩක් අයට මේ ප්‍රශ්නෙ එන්නෙ. ඉතින් ඒකට හොඳම පිළියම තමයි මේ දෙන්න යන්නෙ.

2015/05/25

පෙන් ඩ්‍රයිව් එකෙන් Windows දාන්නෙ මෙහෙමයි


පෙන් එකෙන් Windows දාන්නෙ මෙහෙමයි (Setup Windows Using a USB Device) - www.sathsayura.com

CD, DVD වලින් Windows දාපු කාලෙ දැන් ඉවරයි. අනික CD, DVD වලට Windows කොපි කරල තියා ගන්නත් බෑ නෙ. ටික දවසක් යද්දි හීරෙනවා. ඉතින් ඕකට පිළියමක් විදිහට දැන් හරිම ලේසියෙන් පෙන් ඩ්‍රයිව් bootable කරල Windows දාන්න පුළුවන්.


2015/05/23

Windows 8 කෙලින්ම ඩෙස්ක්ටොප් එකට ලෝඩ් කරන හැටි


Load Windows 8 Directly to the Desktop - www.sathsayura.com

මේක නම් ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයි. ඒත් මේක දාන්න හිතුවෙ ළඟදි මුහුණ දෙන්න වුණු අත්දැකීමක් නිසා. සමහර කෙනෙකුට මේක සෑහෙන වැදගත් වෙන්න පුළුවන්. 

2015/04/22

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය PDF


19 වන ව්‍යවස්ථා සංශෝධනය PDF (19th Amendment PDF) - www.sathsayura.com

මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය. ගොඩක් අය අනුන් කියන කතා අහල මේ ගැන එක එක දේවල් කිව්වට ඇත්තටම මේක කියවලා නෑ. ඉතින් අපි හිතුවා හැමෝටම වැදගත් දෙයක් නිසා මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පල කරපු විශේෂ ගැසට් පත්‍රයේ PDF ගොනුව හැමෝටම බාගන්න දෙන්න.

2015/04/19

Fast & Furious 7 2015 Sinhala Subtitles


Fast & Furious 7 Sinhala Subtitles - www.sathsayura.com

Fast & Furious කතා මාලාවේ හත්වැන්න Furious 7 මේ මාසෙ 03 වෙනිදා නිකුත් වුණා. ගොඩක් අය ඇඟිලි ගැන ගැන බලන් හිටියා මේ ෆිල්ම් එක රිලීස් වෙනකන්. මේ ‍ෆිල්ම් එක මේ තරම් විශේෂ වුණේ පෝල් වෝල්කර් නිසා කිව්වොත් නිවැරදියි. මොකද මේක එයාගෙ අන්තිම ෆිල්ම් එක වුණ නිසා.

2015/02/22

Microsoft .Net Framework Offline Setup Files


Microsoft .Net Framework Offline Installers | සත්සයුර - www.sathsayura.com

වින්ඩෝස් පාවිච්චි කරන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් එක්ක Microsoft .Net Framework නොඑන එක. මේක ඉන්ස්ටෝල් කරල නැත්නම් සමහර ගේම්, සොෆ්ට්වෙයා වැඩ කරන්නෙ නෑ. මේකෙත් සංස්කරණ ගොඩක් තියෙනවා. එයින් 2.0, 3.5, 4.0 වගේ ඒව තමයි ගොඩක් පාවිච්චි වෙන්නෙ.

2015/02/15

සිංහල බෞද්ධ ග්‍රන්ථ රැසක් එකම තැනකින් නොමිලේ



පරණ සිංහල බෞද්ධ ග්‍රන්ථ ගොඩක් එකම තැනකින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහෙ පේජ් එකක් අපි හැදුවා. හැබැයි අපි මේක පටන් අරන් නම් දැන් ගොඩක් දවස්. පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් නිසා මේක පිටට ඩවුන්ලෝඩ් කරන්න දෙන එක ටිකක් කල් දාන්න වුණා.

 
back to top