2014/11/13

නොමිලේ $25 ක් එක්ක MasterCard එකක්


Free Payoneer mastercard with $25 - www.sathsayura.com

නොමිලේ MasterCard එකක් ගෙදරටම ගෙන්න ගන්න ක්‍රමයක් හොයනවා නම් මෙන්න ඒකට නියම අවස්ථාවක්. නිකන් නෙවෙයි, $25 කුත් එක්කයි දෙන්නෙ. එහෙනම් ගන්න කැමති අය මේ පෝස්ට් එක හොඳට කියවලා බලලා ඇප්ලයි කරන්න. 

2014/11/04

හොර වැඩ වලට නියම වේගවත් වෙබ් බ්‍රව්සරයක්


හොර වැඩ වලට නියම වේගවත් වෙබ් බ්‍රව්සරයක් - Tor web browser - www.sathsayura.com

IP වෙනස් කරගෙන Proxy IP දාගෙන ඉන්ටර්නෙට් ගිය කාලෙ දැන් ඉවරයි. ඕන වෙබ් සයිට් එකකට නිර්ණාමිකව ලොග් වෙන්න දැන් Tor වෙබ් බ්‍රව්සර් එක තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ බ්ලොක් කරපු ඕනම වෙබ් සයිට් එකකට මේකෙන් කිසි කරදරයක් නැතුව ලොග් වෙන්න පුළුවන්.

2014/10/26

TSU - අපි දාන පෝස්ට් වලට සල්ලි ගෙවන ෆේස්බුක් වගේ අළුත් සයිට් එකක්


Join TSU and make money today - www.sathsayura.com

මීට කලින් මේ බ්ලොග් එකෙන් e-money ගැන පෝස්ට් දාලා නෑ. මේ තමයි පළවෙනි එක. අපි දාන පෝස්ට් වලට ලැබෙන views ගානට අපිට සල්ලි ගෙවන අමුතුම ජාතියේ social network සයිට් එකක් පටන් අරන් තියෙනවා. ඉතින් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න බලන් ඉන්න අපේ සෙට් එකට‍ මේක සෑහෙන්න හොඳ අවස්ථාවක් වෙයි ලේසියෙන්ම ගාණක් හොයා ගන්න.

2014/10/21

Blogger වලටත් Photo Comments


Photo comments for blogger - www.sathsayura.com

අති බහුතරයක් කැම්පස් වල ඉගෙන ගන්න අයියලා අක්කලා ලියන ලංකාවෙ බ්ලොග් එක්ක තාම ඒ ලෙවල්වත් පාස් නැති මගේ බ්ලොග් එකත් තියෙන එක ගැන මට ගොඩක් සතුටුයි. ඒ නිකන් නෙවෙයි සෑහෙන දුරකට දියුණු කරපු බ්ලොග් එකක් එක්ක. පෝස්ට් 60 ක් වගේ පොඩි ගාණක් දාල ආපු දුර නම් හොඳමට හොඳයි.

2014/10/17

කොම්පියුටරේ Bass මදි ද? මෙන්න Viper4Windows


Viper4Windows - www.sathsayura.com

කොම් එකේ වුණත්, ෆෝන් එකේ වුණත් (ස්මාර්ට්ෆෝන් හො‍‍ඳ‍ේ) ෆිල්ම් බලන, සිංදු අහන අයට නැතුවම බැරි දෙයක් තමයි Bass කියන්නෙ. ඉතින් මේ Bass වැඩි කරගන්න අපි ප්ලේයර් මාරු කරනවා, ප්ලේයර් වලට එක එක plugins ගහනවා, hands-free මාරු කරනවා වගෙ එක එක දේවල් කරනවා. කොම් එකක නම් හොඳ සවුන්ඩ් කාඩ් එකක් ගහලත් Bass වැඩි කරගන්න ගොඩක් අය ට්‍රයි කරනවා.

2014/10/06

ඕන Adobe සොෆ්ට්වෙයා එකකට Universal Patcher 2014


Adobe CC Universal Patcher 2014 - www.sathsayura.com

ඔන්න එහෙනම් A/L වලින් පස්සෙ අපි ආපහු බ්ලොග් එකේ වැඩ පටන් ගන්නයි හදන්නෙ. පහුගිය දවස් ටිකේ බ්ලොග් එකේ තිබ්බ වැරදි කිහිපයක්ම හැදුවා. search box එකේ, blog footer එකේ, home page එකේ text sizes වල එහෙම තිබ්බ අවුල් කිහිපයක් දැන් හදල තියෙනවා.

 
back to top